එම ප්රදේශ ඔස්සේ පොදු ප්රවාහන සේවාවලට, ගමන් කිරීමේ හැකියාව පවතින අතර, බස් රථවලට නංවා ගැනීම සහ බැස්සවීම කළ හැක්කේ, අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසු-සිසුවියන්ට පමණි.
නිරෝධායන ඇඳිරි නීතිය ක්රියාත්මක ප්රදේශවල වෙළෙසැල් තාවකාලිකව වසා දමා තිබේ. ඇඳිරි නීති කඩ කරන්නන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ද ක්රියාත්මකයි.