මීට පෙරද එම බැංකුවෙන් කොවිඩ්-19 රෝගියෙකු වාර්තා විය. කොවිඩ්-19 රෝගියෙකු මෙම බැංකුවට පැමිණිමෙන් එහි සේවකයින්ට රෝගය වැළඳී ඇති බව වාර්තාවේ. රෝගීන් සමඟ සබඳතා පැවැත්වූ 40 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර තිබේ. හෙට ඔවුන්ගේ PCR පරීක්ෂණ සිදු කිරීමට නියමිතයි.
වැල්ලවත්ත ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක සේවකයින් 2කට සහ ඔවුන්ගේ මව්වරුන්ට කොවිඩ්-19 රෝගය වැළඳී ඇතැයි, කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.