එම ප්‍රදේශවලින් කොවිඩ් 19 ආසාදනය වූ රෝගීන් 14 දෙනෙකු වාර්තා විම මීට හේතුවයි.
මිරිහාන පොලිස් බලප්‍රදේශයට අයත් වැල්සිරිපුර, රාහුලපුර, ප්‍රගතිපුර යන ප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරිමට පියවර ගත් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.
එම ප්‍රදේශවලින් කොවිඩ් 19 ආසාදනය වූ රෝගීන් 14 දෙනෙකු වාර්තා විම මීට හේතුවයි.