20 වන කොරෝනා මරණය වාර්තා වේ

ඔක් 31, 2020

    මෙරට 20 වන කොරෝනා මරණය කොළඹ ජාතික රෝහලෙන් වාර්තා වේ.

    මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ කොළඹ 12 ප්‍රදේශයේ කාන්තාවක්.

    ඇය 54 වැනි වියේ පසු වූ කාන්තාවක් වේ.

    Latest News