පළාත් සභා මැතිවරණ ක්‍රමය සංශෝධන පනත් කෙටුම්පතක් අමාත්‍ය මණ්ඩලයට

මාර් 30, 2021

    පළාත් සභා මැතිවරණ ක්‍රමය සංශෝධනය පිළිබඳ පනත් කෙටුම්පතක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු බව, සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

    එහි ඇතැම් කරුණු පිළිබඳව පක්‍ෂ නායක රැස්වීමක් කැඳවා තීරණයකට එළඹීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත. මේ බව ප්‍රකාශ කෙරුණේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී.

    Latest News