කොස්ගොඩ තාරකගේ සමීපතමයෙකු ගිනි අවියක් සමඟ අත්අඩංගුවට

අප්‍රේ 18, 2021

    සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කොස්ගොඩ තාරකගේ සමීපතමයෙකු ගිනි අවියක් හා ජීව උණ්ඩ 06ක් සමඟ අලුත්ගම බොන්දුපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

    වැටලීම සිදුකර ඇත්තේ කළුතර අපරාධ කොට්ඨාසය මගින්. ගිනි අවිය ඔහුගේ නිවසේ සඟවා තිබියදී සොයාගත් බව පොලිසිය පවසයි. සැකකරු මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Latest News