ඊයේ දිනයේත්, 81,550ක් සඳහා එම එන්නත් ලබා දී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ ඊයේ කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව 12,558 දෙනෙකු සඳහා ලබාදී තිබේ. ඒ අනුව එහි දෙවැනි මාත්‍රාව ලබාගත් සමස්ත සංඛ්‍යාව 265465ක්.
සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ 68992ට ලබාදී තිබේ. එම එන්නත ලබාගෙන ඇති සමස්ත සංඛ්‍යාව 3,48,619ක්.