චීන රජයෙත් තවත් සයිනොෆාම් එන්නත් ලක්‍ෂ 05ක ප්‍රදානයක්

මැයි 19, 2021

    චීන රජයෙත් තවත් සයිනොෆාම් එන්නත් ලක්‍ෂ 05ක ප්‍රදානයක් මෙරටට ලබාදීමට එකඟ වී ඇති බව, රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි.

    ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා චීන රජයෙන් කළ ඉල්ලීමට අනුව මෙම ප්‍රදානය මෙරටට හිමිවූ බව රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

    Latest News