ගැබිණි සහ කිරිදෙන මව්වරුන්ට කොවිඩ් එන්නත සුදුසුයි; විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා

මැයි 19, 2021

    ගැබිණි මව්වරුන්ට සහ කිරිදෙන මව්වරුන්ට කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදීම සුදුසු බව, පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පැවසුවාය.

    අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඇය මේ බව කියා සිටියාය.

    Last modified on බදාදා, 19 මැයි 2021 20:29

    Latest News