ලේ පරිත්‍යාග කිරීමට එක්වන්න; අමාත්‍ය නාමල්ගෙන් ඉල්ලීමක්...

මැයි 19, 2021

    කොවිඩ්-19 වසංගතය හමුවේ ලේ බැංකුවේ දැනට පවතින ලේ හිඟය පියවීම සඳහා ඉදිරි සතියක කාලය තුළ දිවයිනේ ජාතික යොවුන් සේනාංක මධ්‍යස්ථාවලට පැමිණ ලේ පරිත්‍යාග කරන ලෙස අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා තරුණ ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරයි. ඔහු ජාතික රුධිර මධ්‍යස්ථානයට පැමිණ අද ලේ පරිත්‍යාග කළේය.

    ලේ පරිත්‍යාග කළ හැකි මධ්‍යස්ථාන පහතින් දැක්වේ....

    Bloods px 900 19 05 21Bloods01 px 900 19 05 21

     

     

    Latest News