කාබනික පොහොර භාවිතයෙන් වසර 14ක සිට සාර්ථක තේ වගාවක්....

ජූනි 20, 2021

    කාබනික පොහොර භාවිතයෙන් වසර 14ක සිට සාර්ථක තේ වගාවක් සිදුකරන කුඩා තේවතු හිමියෙකු වැලිමඩ ප්‍රදේශයෙන් වාර්තාවේ.

    ඔහු, කරුණාදාස වික්‍රමතුංග ගොවි මහතායි. තේ වගාවට අවශ්‍ය පොහොර සහ දියර වර්ග ඔහු තම ගෙවත්තේ සාදාගනු ලබයි. පොහොර අසල්වැසි තේ ගොවීන්ට ද ලබාදෙන බව ඔහු පවසයි. කාබනික පොහොර භාවිතයෙන් ලබාගන්නා තේ දළුවලට වෙළෙඳපොළේ ඉහළ මිලක් ද පවතී.

    රසායනික පොහොර නොමැතිව තේ වගාව සාර්ථකව සිදු කළ හැකි බව මෙම ගොවි මහතා පෙන්වා දෙයි.

    Latest News