කාබනික පොහොර භාවිතයෙන් සාර්ථක මිදි වගාවක්

ජූනි 20, 2021

    කාබනික පොහොර භාවිතයෙන් සාර්ථක අස්වැන්නක් ලබාගත හැකි බව ගොවීන් පවසයි. ඔවුන් පෙන්වා දෙන්නේ, වස විසෙන් තොර නිෂ්පාදන සඳහා ඉහළ ඉල්ලුමක් ද පවතින බවයි.

    බණ්ඩාරවෙල, මල්වත්ත සාමචේතියගම ප්‍රදේශයේ ගොවි මහතෙක් කාබනික පො‍හොර සහ බෙහෙත් වර්ග භාවිත කරමින් සාර්ථක මිදි වගාවක් පවත්වාගෙන යමින් සිටී. රසායනික පොහොර හා බෙහෙත් වර්ග නොමැතිව මිදි වගා කළ නොහැකි බවට වන මතය වෙනස් කරමින් තම වගාවෙන් ඉහළ ආදායමක් ලබාගන්නා බව චාල්ස් සෙනෙවිරත්න මහතා පවසයි.

    Latest News