සහල් මෙට්‍රික් ටොන් ලක්‍ෂයක් ආනයනයට රජය තීරණය කළා; අමාත්‍ය මහින්දානන්ද

ජූනි 22, 2021

    මිල පාලනය කිරීමේ තාවකාලික පියවරක් ලෙස සහල් මෙට්‍රික් ටොන් ලක්‍ෂයක් ආනයනයට රජය තීරණය කර ඇතැයි අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

    ගොවීන් වී තොග අලෙවි කර ඇති මොහොතක ව්‍යාපාරිකයන් පිරිසක් අත්තනෝමතික ලෙස ලාභ ලැබීම නැවැත්වීම සඳහා එම ක්‍රියාමාර්ගය ගත් බව අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

    Latest News