සමගි ජනබලවේගය, තෙල් මිල ඉහළ දැමීමට එරෙහිව විරෝධතාවක

ජූනි 22, 2021

    සමගි ජනබලවේගය, තෙල් මිල ඉහළ දැමීමට එරෙහිව අද (22) විරෝධතාවක නිරත විය.

    ඒ එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන්. සමගි ජනබලවේගයේ ප්‍රධාන කාර්යාලය අසළින් අද පෙරවරුවේ විරෝධතාව ආරම්භ කෙරිණ. විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආරම්භක ස්ථානයට පැමිණිමත් සමඟ මන්ත්‍රීවරුන් විවිධ රථවල නැග පාර්ලිමේන්තු පිවිසුම් දොරටුව දක්වා ගමන් කළේය.

    බස්, ලොරි, ට්‍රැක්ටර් සහ අත් ට්‍රැක්ටර්වල නැග සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අනතුරුව විරෝධතාවයේ නිරත වූහ.

    Latest News