වසර 2,200ක් පැරණි රන් චෛත්‍ය සොරා ගෙන....

පෙබ 12, 2022

    රඹුක්කන, දැලිවෙල ඓතිහාසික රජමහා විහාරස්ථානයේ පොත් ගුලේ ආරක්‍ෂක කුටියක තැන්පත් කර තිබූ ක්‍රිස්තු පූර්ව තුන්වන ශත වර්ෂයට අයත් වසර 2,200ක් පැරණි රන් චෛත්‍ය ඊයේ රාත්‍රී කිසියම් පිරිසක් විසින් සොරා ගෙන ගොස් තිබෙනවා.

    රඹුක්කන පොලිසිය මගින් ඒ සම්බන්ධ පරීක්‍ෂණ ක්‍රියාත්මකයි.

    Latest News