අනවසර විදුලි රැහැනකට හසුවීමෙන් 2ක් මරුට...

පෙබ 12, 2022

    පැල්මඩුල්ල, බටලන්ද, ඉඳිකැටිය ප්‍රදේශයේ මැණික් පතල් කැපීමට යමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අනවසර විදුලි රැහැනකට හසුවීමෙන් මියගොස් තිබෙනවා.

    මරණයට පත්ව ඇත්තේ, අවුරුදු 30 සහ 38 යන වයස්වල පසුවූ දෙදෙනෙක්.

    Latest News