කාබනික පොහොරවලින් සාර්ථක අස්වැන්නක්....(වීඩියෝ)

පෙබ 13, 2022
  • කාබනික පොහොර පමණක් භාවිතා කොට වගාකරන ලද කුඹුරුවල අස්වනු සමීක්‍ෂණය ඊයේ ආරම්භ කෙරුණා.

    ඒ, වලහන්දූව ගොවිජන සේවා බල ප්‍රදේශයට අයත් ඉහළගොඩ බටහිර තුන් හවුල් වෙල්යායේදී. අස්වනු සමීක්‍ෂණයේදී අක්කරයකින් වී බුසල් 40ත් 50ත් අතර අස්වැන්නක් ලැබී ඇතැයි, මෙහිදී තහවුරු කෙරුණා.

    Latest News