ගසක අත්තක් කඩා වැටීමෙන් යතුරුපැදිකරුවෙකු මරුට...

පෙබ 21, 2022

    හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ගමන් කළ යතුරුපැදිකරුවෙකු ගසක අත්තක් කඩා වැටීමෙන් මියගොස් තිබෙනවා.

    එම මාර්ගයේ ලිඳුල ලොගිවත්ත ප්‍රදේශයේදී නුගගසක් කපා ඉවත් කරමින් තිබූ අවස්ථාවේ යතුරුපැදිකරවෙකු මෙම අනතුරට මුහුණපා තිබෙනවා. සිද්ධියෙන් ත්‍රීරෝද රථයකට ද හානි සිදුවුණා.

    Latest News