"2022 ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙල" ඊයේ (22) මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී (වීඩියෝ)

මාර් 22, 2022
  • "2022 ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙල" මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී ඊයේ පස්වරුවේ පැවැත්වුණා. ඒ, රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන්.

    සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂාත්‍රයෙන් ගුවන් විදුලි ක්‍ෂේත්‍රයේ විශිෂ්ටයන් මෙහිදී අගැයීමට ලක් කෙරුණා. ගුවන් විදුලි නාලිකා 21 ක් නියෝජනය කරමින් රාජ්‍ය සම්මාන උළෙල සඳහා අයදුම්පත් 1,500 කට අධික ප්‍රමාණයක් ලැබී තිබුණා. ප්‍රවීණ මාධ්‍යෙව්දිනී කුසුම් පීරිස් අනුස්මරණ සම්මානය ප්‍රවීණ මාධ්‍යවේදිනී නෙතලි නානායක්කාර මහත්මියට පිරිනැමුණා.

    Latest News