ග්‍රෙගරි වැවේ ජපන් ජබර වලින් කොම්පෝස්ට් (වීඩියෝ)

මාර් 22, 2022
  • නුවරඑළිය ග්‍රෙගරි වැවේ ව්‍යාප්ත වී ඇති ජපන් ජබර ජලය ශාක ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

    එලෙස ඉවත් කෙරෙන ශාක, කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනයට යොදා ගන්නා බවයි, නුවරඑළිය නරගරාධිපති චන්දනලාල් කරුණාරත්න මහතා පවසන්නේ.

    Latest News