සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ, එම තත්වය අවම කරගැනීමට නම්, ජනතාව නිසි සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුගතව කටයුතු කරමින් බූස්ටර් මාත්‍රාව අනිවාර්යෙන් ලබාගත යුතු බවයි.
එළඹෙන අලුත් අවුරුදු සමයෙන් පසු, කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමක් යළි සිදුවිය හැකි බව, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.