උසස් තාක්ෂණ විද්‍යායතනයේ සිසුන්ට කඳුලුගෑස් ප්‍රහාරයක් (වීඩියෝ)

මැයි 21, 2022
  • උසස් තාක්ෂණ විද්‍යායතනයේ සිසුන් කොළඹ කොටුවේදී අද (21) විරෝධතාවයක නිරත වුණා.

    ඔවුන්ගේ ඉල්ලීම වූයේ, ජනාධිපතිවරයා ඉල්ලා අස්වන ලෙසයි. එහිදී සිය අණ නොතකා කටයුතු කිරීම හේතුවෙන් විරෝධතාකරුවන්ට ජල හා කඳුලුගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමට පොලිසිය පියවර ගත්තා.

    Latest News