ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට පරිභෝජන රටාව යම් සීමාවකට ගෙන ආයුතුයි - ජ.වි.පෙ. (වීඩියෝ)

ජූනි 11, 2022
  • ආර්ථික අර්බුදයෙන් ගෙඩ ඒමට නම්, ජනතාවගේ පරිභෝජන රටාව යම් සීමාවකට ගෙන ආයුතු බව, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

    කුරුණෑගල මහ නගර සභා ශාලාවේදී ඊයේ (10) පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින්, ඔහු මේ බව කියා සිටියා. මේ අතර එම පක්ෂණයේ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත මහතා ඊ‍්යේ මහනුවර පැවති ජන හමුවකදී කියා සිටියේ, වත්මන් අර්බුදයට එකම විසඳුම මහ මැතිවරණයක් නොවන බවයි.

    Latest News