අක්කරයක් සඳහා කාබනික පොහොර කි.ග්‍රෑ. 250ක් (වීඩියෝ)

ජූනි 11, 2022
  • ආහාර අර්බුදයට විසඳුමක් ලෙස රට පුරා ජනතාව කෘෂි භෝග වගාවට යොමුව සිටිනවා.

    මෙවර යල කන්නයේ වී වගාව සඳහා පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන්ට රජය මගින් කාබනික පොහොර ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා. බල ප්‍රදේශ 13ක පිහිටා ඇති ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් පොහොර බෙදාහැරීම සිදු කෙරේ. අක්කරයක් සඳහා කාබනික පොහොර කිලෝ ග්‍රෑම් 250ක් ලබාදනු ලැබේ.

    Latest News