මාලඹේ ප්‍රදේශයේ ඊයේ (22) පැවති උත්සවයකදී ඔහු ඒ පිළිබඳ අදහස් පළ කළා. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, තම විමධ්‍යගත මුදල් මගින් මාලඹේ ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය උපකරණ ප්‍රදානයක් සිදු කළා. උත්සවය ඊයේ පැවැත්වුණේ, මාලඹේ තුසිතපුර අශෝකාරාමයේදී. විහාරාධිපති ආචාර්ය පූජ්‍ය දිමියාවේ අමරවංශ හිමියන් සහ ප්‍රදේශයේ ජනතා නියෝජිතයින් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.