රූපලාවණ්‍ය උපකරණ, මෝටර් රථ අමතර කොටස් ආනයන සීමා ඉවතට....

ඔක් 22, 2022

    රූපලාවන්‍ය උපකරණ මෝටර් රථ අමතර කොටස් ඇතුළු භාණ්ඩ  වර්ග කිහිපයක ආනයන සීමා , ඉදිරි සති දෙක තුළ ඉවත් කරන බව, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

    අදාළ ක්ෂේත්‍රවල රැකියාවල නිරත පිරිස් සිදු කළ අභියාචනා සැලකිල්ලට ගනිමින්, මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ නිර්දේශ මත, මෙම පියවර ගැනීමට නියමිත බවයි, අමාත්‍යවරයා පවසන්නේ.

    Latest News