නීති විරෝධිව ගෙනා රත්රන් රේගු දැලේ

මාර් 20, 2019

    අද පෙරවරුවේ ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ගුවන් යානයකින් මෙරටට ගෙන ආ රත්‍රං කිලෝ 5යි ග්‍රෑම් 250කට ආසන්න ප්‍රමාණයක් කටුනායක රේගු ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම රත්‍රං සමඟ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු සහ ඉන්දියානුවන් 6 දෙනෙකු ද අත්අඩංගුවට ගත් බව, ශ්‍රී ලංකා රේගුව පවසයි. මෙලෙස නීති විරෝධිව ගෙන ආ රත්‍රං තොගයේ වටිනාකම රුපියල් තුන්කෝටි අනූ දෙලක්‍ෂ 47,810ක් වේ.

    Last modified on බදාදා, 20 මාර්තු 2019 18:29

    Latest News