ටෙම්පරි ලයිසන් එක කල් පැනලද? මෙන්න වාසියක්

ජූනි 30, 2023

    2022 මාර්තු 31 දා සිට 2023 ජූනි 30 දා දක්වා කාලය තුළ නිකුත් කර ඇති තාවකාලික රියැදුරු බලපත්‍ර වසර 2ක් සඳහා වලංගු බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය නිකුත් කරමින් පවසනවා.

    ඒ කාලය අතර නිකුත් කර ඇති තාවකාලික රියැදුරු බලපත් කල් ඉකුත් වන දිනයේ සිට ඉදිරියට වසර 2ක කාලයක් වලංගු වන බව මේ නිවේදනයේ දක්වා ඇත.

    Latest News