කාන්තාවන් සහ දරුවන් මුහුණදෙන හිංසන සිදුවීම් සම්බන්ධයෙන් පමිණිලි කිරීම සඳහා පොලීසිය විසින් හදිසි ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව එවැනි සිදුවීම් සම්බන්ධ තොරතුරු 109 හදිසි ඇමතුම් අංකය වෙත පැමිණිලි කිරීමට හැකියාවක් පවතිනවා. Twitter