ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කරනු ලැබුවා. එහි සඳහන් වන්නේ, මෙම තීරණය ජනවාරි 02 වැනිදා සිට එළඹෙන 21 වැනිදා දක්වා ක්‍රියාත්මක බවයි.
ආනයනික සහල් කිලෝවක් සඳහා පැවති රුපියල් 65ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල දක්වා අඩු කර තිබෙනවා.