අද මධ්‍යම රාත්‍රී සිට අර්තාපල් ආනයනික බද්ධ රු. 25කින් අඩු කෙරේ

දෙසැ 25, 2019

    අද මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි අර්තාපල් සඳහා වන ආනයනික බද්ධ රු. 25කින් අඩු කර තිබේ.

    ඒ ජීවන වියදම් කැබිනට් අනුකමිටුවේදී ජනාධිපතිතුමා දුන් උපදෙස්වලට අනුවයි.

    දේශිය අර්තාපල් වෙළෙඳපොලට නිකුත් කෙරෙන ලබන පෙබරවාරි මාසය දක්වා මෙම බදු අඩු කිරීම ක්‍රියාත්මක බව මුදල් අමාත්‍යංශය පවසයි. මෙතෙක් එම බද්ද කිලෝවක් සඳහා රුපියල් 50ක් අය කෙරිණ.

    Latest News