නිරෝධායන ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 150 දෙනෙකු ඊයේ (07) දිනය තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Latest News