නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ නියැලුනු පුද්ගලයින් 12 ක් සහ ධීවර ආම්පන්න රැසක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.
නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලීමේ නිරතව සිටි 6 දෙනෙකු නාවික හමුදාව විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.
යාපනය, අල්ලයිප්පිඩ්ඩි ප්රදේශයට ඔබ්බෙන් වු මුහුදු ප්රදේශයේදී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් හත් දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.
මොල්ලිකුලම් මුහුදු ප්රදේශයේ තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් 15ක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.
සිලාවතුර මුහුදු ප්රදේශයේ දී නීතිවිරෝධී ලෙස ඩිංගි යාත්රාවකින් ගමන් කරමින් සිටි ඉරාන ජාතිකයෙක් සහ ශ්රී ලාංකික ජාතිකයින් දෙදෙනෙකු නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන තිබේ.