අලුත්ගම නගරයේ මූල්‍ය ආයතනයක් අසල සැකකටයුතු ලෙස හැසිරුන පුද්ගලයකු පිළිබඳව සැකසිතී අලුත්ගම පොලීසියේ නිලධාරීන් කල පරීක්ෂාවේදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 02ක් හා මිලිග්‍රෑම් 80ක් සමග සැකකාර තරුණයකු හා අලුත්ගම දුම්‍රියපොල පාරේ ගමන් ගත් කාන්තාවක් පිලිබඳ ලද තොරතුරක් මත එම කාන්තාව පරීක්ෂා කල පොලිස් කොස්තාපල්වරියක් එම සැකකාර කාන්තාවගේ කොණ්ඩයේ සගවා තිබූ හෙරොයින් මිලිග්‍රෑම් හතලිහක් සමග එම කාන්තාවද ඊයේ (18) සවස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Latest News