වරප්‍රසාද අහිමිව ඉදිරියට එන්නට අවස්ථා මග හැරී සිටින පිරිස් හඳුනා ගනිමින් ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසා දුන් විට ඉතා සාර්ථක ප්‍රතිඵල අත්පත් කර ගන්නා බවත්, ගම්බද ජනතාවගේ ප්‍රශ්න සියැසින් දැක, ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීම රජයේ ප්‍රතිපත්තිය බවත් අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස් මහතා පැවසීය.

Latest News