පාස්කු ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ පොලිස් විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිලධාරියාව සිටි විශ්‍රාමික ජ්‍යෙස්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ් මහතාට නොතීසි නිකුත් කිරීමට මෙම ත්‍රස්ත ප්‍රහාරය පිළිබද කරුණු සොයා බලන ජනාධිපති කොමිසම තීරණය කළා.

Latest News