ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ "සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව, අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලිසබ්රි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සමස්ථ අධිකරණ පද්ධතියම ඩිජිටල්කරණය කිරීම සඳහා වන වැඩපිළිවෙල අධිකරණ අමාත්‍යාංශය, අධිකරණ සේවා කොමිෂන්සභාව, තාක්ෂණ අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) එක්ව ආරම්භ කරන ලදී.

Latest News