තලාතුඔය නගරය ආශ්‍රිත පෙදෙස් වලින් කොරෝනා ආසාදිතයින් වාර්තාවීම ඉහළ යාමත් සමග සෞඛ්‍යය බලධාරීන්ගේ ඉල්ලීම මත තලාතුඔය නගරය හෙට (07) සිට වසා දැමීමට වෙළෙඳ සංගමය තීරණය කළ බව තලාතුඔය එක්සත් වෙළෙඳ සංගමයේ සභාපති සුසිල් වෙදගේ මහතා පවසයි.

Latest News