2024 අගෝස්තු මාසයේ ICC ක්‍රීඩකයා බවට ශ්‍රී ලංකා කණ්ඩායමේ දුනිත් වෙල්ලාලගේ තෝරාගෙන තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේදී විශාල තැටියක් තුළ සාදන ලද තණතීරු 10ක් ෆ්ලොරිඩා මුහුදු මාර්ගය ඔස්සේ ගෙනැවිත් නිව්යෝක් හි ඉදි කළ නසාව් ක්‍රීඩාංගණය ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.

සංචාරක බංග්ලාදේශය සහ අමෙරිකාව අතර තරග තුනකින් සමන්විත 20-20 තරගාවලියේ පළමු තරගයෙන් අනපේක්ෂිත පරාජයක් ලැබීමට බංග්ලාදේශයට සිදු වුනා.

තහනම ඉවතට ?

සැප් 19, 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පනවා තිබූ තහනම ඉවත් කර ඇතැයි, ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

අධිකරණයට අපහාස කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කර තිබෙන පෙත්සමට අදාළව විරෝධතා ගොනු කිරීම සඳහා අභියාචනාධිකරණය හිටපු ක්රීඩා අමාත්ය රොෂාන් රණසිංහ මහතාට කල් ලබා දුන්නා.

ICC ලෝක ක්‍රිකට් කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ මූලික වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරගය අද (27) පැවැත්වෙනවා.

අප්‍රේල් මාසයට අදාළ ICC ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා වන නිර්දේශිත නාම අතරට ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු නිර්දේශ වී තිබෙනවා.

ක්‍රීඩාවේ විශිෂ්ටයන් තිදෙනෙකු ICC ක්‍රිකට් හෝල් ඔෆ් ෆේම් වෙත ඇතුළත් වූ නවතම පුද්ගලයින් බවට පත්ව ඇත.

අමෙරිකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ නිලධාරීන් ඉලක්ක කර ගනිමින් නව සම්බාධක පැනවීමක් සිදුකර තිබේ.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් සිය නවතම ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් නිවේදනය කර ඇත.

Latest News