සුන්දර අගෝස්තුවේ තරු 2ක් පායයි

සැප් 16, 2024

    2024 අගෝස්තු මාසයේ ICC ක්‍රීඩකයා බවට ශ්‍රී ලංකා කණ්ඩායමේ දුනිත් වෙල්ලාලගේ තෝරාගෙන තිබෙනවා.

    දුනිත් හා තරග වැදී ඇති අනෙකුත් ක්‍රීඩකයන් දෙදෙනා වූයේ දකුණු අප්‍රිකානු කන්ඩායමේ කේෂව් මහරාජ් සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හී ජේඩන් සීල්ස් ය.
     
    එමෙන්ම 2024 අගෝස්තු මාසයේ ICC ක්‍රීඩිකාව බවට හර්ෂිතා සමරවික්‍රම තෝරාගෙන තිබෙනවා.
    Last modified on සදුදා, 16 සැප්තැම්බර් 2024 14:50

    Latest News