මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ තරුණයින් පිරිසකි.
ඉස්ලාම් සංවිධානයට සම්බන්දවීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මොවුන් ඝාතනය කර තිබේ.
ඝාතනයන් සිදුව ඇත්තේ මොසැම්බික් හි ගෑස් කර්මාන්තශාලා පිහිටා ඇති කාබෝ ඩෙල්ගාඩෝ පළාතේ මුයිඩුම්බේ දිස්ත්‍රික්කයේ ෂිටැක්සි නම් ගම්මානයේය.