දකුණට පායපු ගුරු තරු

ජූනි 22, 2024
    දකුණු පළාතේ තොරාගත් උපාධිධාරීන් සදහා ගුරු පත්විම් ලිපි ප්‍රධානය කිරිම දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර සණස උත්සව ශාලාවේදි (20) දින සිදු කෙරුණා.
    මෙහිදි 772 සදහා නව පත්විම් ලබාදුන් අතර එම අවස්ථාවට දකුණු පළාත් ලේකම් රන්ජිිත යපා මහතා ඇතුලු නිලධාරීන් පිරිසක් සහභාගි වුණා.

    Latest News