ඒ අතර නියොජ්‍ය පොලිස්පතිවරු 05 දෙනෙකු, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරු 32 දෙනෙකු, පොලිස් අධිකාරීවරු තිදෙනෙකු සහ වැඩබලන පොලිස් අධිකාරීවරයෙක් ඇතුලත්
මීට අමතරව ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකු, පොලිස් අධිකාරීවරුන් සිව් දෙනෙකු හා සහාකාර පොලිස් අධිකාරීවරුන් හත් දෙනෙකු සඳහා ස්ථාන මාරුවීම් ලබාදී ඇත.