පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාගේ දෙදින නිල සංචාරයට සමඟාමීව ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ආර්ථික වශයෙන් වැදගත් ගිවිසුම් පහකට ඊයේ (23) දින පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී අත්සන් තැබිණි.

ඉන්දීය හා පාකිස්තාන හමුදා අතර ඊයේ සිදුවූ ෂෙල් වෙඩි ප්‍රහාරයකින් සිවිල් වැසියන් 10 දෙනෙක් මියගොස් තිබේ.

මෙරටට පැමිණීමට නොහැකිව සිටි තවත් පුද්ගලයින් පිරිසක් අද දින ‍පැමිණීමට නියමිතයි.

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව පාකිස්ථානයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 130 දෙනෙක් අද (15) දින අලුයම දිවයිනට ළඟා වී තිබේ.

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය යුසුෆ් රාසා ගිලානිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති වාර්තා වෙයි.

පකිස්තානය රට වසා දැමීමේ සීමා ලිහිල් කිරීම අද සිට ක්‍රියාත්මක කිරීමටයි, පියවර ගෙන ඇත්තේ.

පාකිස්තානයේ රැඳී සිටින ශ්‍රී ලාංකික සිසුන් 113 දෙනෙක් ගෙන්වා ගැනීම සඳහා පිටත්ව ගිය විශේෂ ගුවන් යානය මේ වන විට මෙරටට පැමිණ තිබේ.

පකිස්තානය හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. නැගෙනහිර දිග පකිස්තානය පුරා පැතිර පවත්තා ලෝකසිට් හෙවත් කාන්තාර පළගැටි උවදුර මීට හේතුවයි.

ලාහෝර් ත්‍රස්ත ප්‍රහාරය එල්ලවීමෙන් වසර 9කට පසු විදෙස් රටක් ලෙස ශ්‍රී ලංකාව ටෙස්ට් තරගාවලියක් සඳහා පකිස්ථානයට ඊයේ ළඟාවිය.

දෙදින නිළ සංචාරයක් සඳහා පාකිස්ථාන විදේශ අමාත්‍ය මහමුද් කුරේෂි මහතා දිවයිනට පැමිණියේය.

Latest News