කොටුව පොලිසිය ඒ පිළිබඳ පරීක්ෂණ සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
අද සවස 3.15ට පමණ මෙම අනතුර සිදුව තිබෙන අතර මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මළ සිරුර කොළඹ ජාතික රෝහල වෙත රැගෙන යාමට නියමිතයි. මෙය, දිවි හානි කර ගැනීමක් බවයි, වාර්තා වන්නේ.