අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවල නතරවී සිටි ඔවුන්, කොළඹ වරායේ සිට මුහුදු මාර්ගයෙන් ඉන්දියාව බලා පිටත් කර හරිනු ලැබීය. සංචාරක වීසා මත රෙදිපිළි වෙළෙඳාම සඳහා මෙම පිරිස ශ්‍රී ලංකාවට පැමිණ සිටියේය. ඉන්දියානු කොමසාරිස් කාර්යාලයේ සහය ඇතිවයි, මෙම ක්‍රියාත්මක කළේ.