ඉරානයට ඊශ්‍රායලයෙන් ගුවන් ප්‍රහාර

ඔක් 26, 2024

    ඊශ්‍රායලය අද (26) අළුයම ඉරානයේ තෝරාගත් හමුදා ඉලක්ක කිහිපයක් වෙත ගුවන් ප්‍රහාරයක් එල්ලකළ තිබනවා.

    විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පසුගිය ඔක්තෝබර් 01 වැනිදා ඉරානය විසින් එල්ල කළ බැලස්ටික් මිසයිල ප්‍රහාර 200කට ආසන්න ප්‍රහාරය ඇතුළුව, ඉරාන පාලනය මාස කිහිපයක සිට තමන්ට එරෙහිව සිදුකරන අඛණ්ඩ ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වමින් මෙම ප්‍රහාරය දියත්කළ බවට ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසන බවයි. ප්‍රහාරවල ප්‍රමාණය සහ ඉලක්ක පිළිබඳව ඊශ්‍රායලය තවමත් පැහැදිලි ප්‍රකාශයක් ඉරානය විසින් සිදුකර නැහැ.

    Latest News