පොතට පෙම් බඳින්නන්ට "ගාලු පොත් වසන්තය”

ඔක් 26, 2024

    ‍"ගාලු පොත් වසන්තය” අද ආරම්භ වුණා. එය ලබන 31 වැනිදා දක්වා පැවැත්වෙනවා.

    “සියනෑ මතුරෝ” සංවිධානයයි, මෙය සංවිධාන කරන්නේ. දිනපතා පෙරවරු 9.00 සිට රාත්රී් 9.00 දක්වා ප්රෙදර්ශනය විවෘතව පවතිනවා.

    Latest News