කොරෝනා රෝගීන් 18කට සුවයි

සැප් 04, 2020

    කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 18දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 2907 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    මෙරටදී හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් ගණන 3,111ක් වන අතර රෝගීන් 192ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

     

    Latest News