එහි උප සභාපති මහචාර්ය ජනිතා ලියනගේ මහත්මිය සඳහන් කළේ, ඊට අදාළව පවතින නඩුවක් හේතුවෙන් එම ලකුණු නිකුත් කිරීමට නොහැකිවී ඇති බවයි.
නීතිපති උපදෙස් අනුව නඩුවට අදාළ ඉදිරි පියවර ගැනීමෙන් අනතුරුව කඩඉම් ලකුණු නිකුත් කරන බව ඇය පැවසුවාය.
මෙවර විශ්වවිද්‍යාල සඳහා 40,000 කට ආසන්න සිසුන් සංඛ්‍යාවක් බඳවා ගැනීමට සැළසුම් කර තිබේ.